දිවිනැගුමේ නම පමණක් වෙනස් කිරීමට සීමා නොවී සේවකයින්ගේ හා අඩුආදායම්ලාභී ජනතාව මුහුණ දෙන ප්‍රදාන ගැටළු 10 කඩිනමින් විසඳීමට සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාටත් එහි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාටත් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය විසින් ලිඛිතව යොමු කර තිබේ.
එම ලිපිය මාධ්‍යවෙතද යොමු කර ඇති අතර එය පහතින් පළ වේ.


Views: 0









