මෙරට ප්‍රමුඛ පෙලේ මෙන්ම ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා මහතා පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ කලාකරුවන් සඳහා වන වැඩසටහනකට එක්වෙමින් කලා කරුවාගේ දේශපානය ගැන සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.
ඔහු පවසන්නේ කලා නිර්මාන තුළින් රටේ ජනතාවගේ දේශපාලන තීන්දු ගැනීමේ බුද්ධි මට්ටම දියුනු කළ යතු බවයි. නලීන් පෙරේරා මහතා ඒ පිළිබඳව සිදුකළ විග්‍රහය පහත වීඩීයෝවේ දැක්වේ.
Views: 0









