පාලකයිනි වහාම දරුවන් ආරක්ෂා කිරීම පළමු වගකීම ලෙස ඉටුකරනු!

“පාලකයිනි, වහාම රටේ දරුවෝ ආරක්ෂා කිරීමේ වගකීම පළමු වගකීම ලෙස ඉටුකරනු! ඒ වෙනුවෙන් තම වගකීම තවකෙකු වෙත පවරා ඇඟබේරා ගැනීමේ න්‍යාය වෙනුවට උපරිම නීතිය කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන ලෙසට නැවත නැවතත් ඉල්ලා සිටින අතර ජනතාව ලෙස හෝ සංවිධාන ලෙස කෙඳිරිල්ලක් නොව අපරාධ නැවැත්වීමේ හෙන ගහන හඬක්වන් ජනතා මැදිහත් වීමක්, බීරි අලින් වෙත යොමු කරන ලෙසට අපි ඔබෙන් ඉල්ලා සිටිමු.“ යනුවෙන් සඳහන් කරමින් අයිතීන් උදේසා කාන්තාවෝ සංවිධානය විසින් මාධ්‍ය වෙත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදි වේ.


Facebook
Twitter
LinkedIn