මෛත්‍රීගේ වේදිකාව හුළගේ යයි

ඊයේ (19) දිනයේ ගාලු මුවදොර පිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක ප්‍රධාන වේදිකාව ඒ මොහොතේ ඇති වූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් කඩාවැටී තිබේ.

ඊයේ දිනයට යෙදී තිබෙන ජාතික වෙරළ පවිත්‍රතා දිනයේ උත්සවය මෙලෙස සංවිධානය කර තිබූ අතර ජනාධිපතිවරයා සැඩ සැළඟත් සමග ජනාධිපතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn