
කැබිනට් අමාත්‍ය විජිතමුණි සොයිසා මහතාට අද (19) සවස බිබිල නගරයේදී ජනතාව හූ කියමින් විරෝධය දක්වා තිබේ.
බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වීමට යන අවස්ථාවේදී විජිතමුණි සොයිසා ඇමතිවරයාට මෙලෙස විරෝධය දක්වා තිබේ. එජාප කැබිනට් ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ බිබිල නගරයේ කර තිබූ සැරසිලි කඩා දැමීමට විරෝධය දක්වමිනි.
Views: 0









