සැප්තැම්බර් මස 8 වැනිදා මධ්‍යයම රාත්‍රීයේ සිට ආර්තාපල් සහ සීනි ආනයනික බද්ද ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්රෑ ම් එකක් වෙනුවෙන් අය කෙරෙන බද්ද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවත් ආනයනික සීනි කිලෝවක මිල රුපියල් 12කින් වැඩිකර ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.
Views: 0









