රනිල් “ස්විස්” කරනමකට කේන්දර බලයි

රනිල් “ස්විස්” කරනමකට කේන්දර බලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පූර්ව සැලසුම් සකස් කරමින් සිටින අතර හදිසියේම ස්විට්සර්ලන්තයේ චාරිකාවක් යොදා ගෙන ඇති බව අනාවරණය වේ.

ඔහුගේ ස්විට්සර්ලන්ත සංචාරය පිළිබඳ හෙළිකර තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අශෝක ජයතුංගේ ගොසිප් තීරයෙන් ය.

පසුගිය සතියේ උතුරේ සංචාරයක නිරත වෙමින් එම ඡන්ද ජනාධිපතිවරණයකදී තමන් වෙත දිනා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ උපායමාර්ගික සැලසුම් දියත් කර තිබිණි. ඉන් අනතුරුව මෙම ස්විස් සංචාරය යොදා ගෙන තිබෙන්නේ ද නිල වශයෙන් වෙනත් කුමන හෝ කරුණු ඉදිරිපත් කළ හැකි වුවත් ඩයස්පෝරාව සමග අවබෝධයක් ගොඩ නගා ගැනීමට බව පැහැදිලි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්