එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පිහිටුවාගනු ලැබූ හවුල් ආණ්ඩුවේ තවත් කැබිනට් ඇමතිවරුන් 05දෙනෙකු සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර හතළිස් පහක් සඳහා තවත් මන්ත්‍රීවරුන් 45දෙනෙකුත් ඇතුළු මන්ත්‍රීවරුන් 50දෙනෙකු දිවුරුම් දීම ලබන බදාදා (09) සිදුකරන බව වාර්තා වේ.
මෙම ඇමැතිධුර සහ නියෝජ්‍ය ඇමැතිධුර ද එජාපයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර බෙදී යයි.
ජාතික ආණ්‌ඩුවේ කැබිනට් ඇමැතිධුර 48ක් පත් කිරීම සඳහා පසුගිය බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තද සිකුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ කැබිනට් ඇමැතිවරුන් 43ක් පමණි.
Views: 0









