
(දෙවන සංස්කරණය) ආගමිකකටයුතු සඳහා සහභාගීවීම නිසා ඇමති ධුරයේ දිවුරුම්දීමට පැමිණිම ප්‍රමාදවූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රව්ෆ් හකීම් මහතා නගර සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස දිව්රුම්දීම සඳහා පැමිණියේය.
මේ වනවිට ඇමතිවරුන් දිවුරුම්දී අවසන්ය.
Views: 0









