ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට යොමු කර ඇති අතර එය ක්රිකට් ආයතනය විසින් පිළිගෙන ඇති බවද සඳහන්.
2014 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට හෙතෙම මෙම ධූරය දැරූඔහු ඒ අනුව මින් ඉදිරියට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරනු ඇත.
මාවන් අතපත්තු 2011 වසරේ සිට පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.
Views: 0









