මීට පෙර පැවති සෑම පාර්ලිමේන්තුවක්ම ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් පීඩිත ජනතා හඬ යටපත් කිරීම සඳහා යොදා ගත් බවත් වත්මන් කතානායක වරයා සතු ප්‍රධානතම වගකීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් ජනතා වුවමනාවන් වෙනුවෙන් යොදවා ගැනීමේ බවත් අටවන පාර්ලිමේන්තුව අද (01) රැස්වූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සිය ප්‍රථම කතාව සිදුකරමින් පැවසීය.
Views: 0









