ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු දැවැන්තයෙකු වූ පිලිප් බාලේන්ද්‍රන් තමපෝ හෙවත් බාලා තම්පෝ මහතාග් පළමු අනුස්මරණය අද (01) ශ්‍රී ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගම් මූලස්ථානයේදී (CMU) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා පවසයි.
Views: 0









