Google සමාගම Cookies ඉවත් කරයි

Google සමාගම Cookies ඉවත් කරයි

Google පරිශීලකයින්ට බලපෑම් ඇති කළ හැකි Cookies එළඹෙන ජනවාරි 04 වෙනිදා සිට ක්‍රමානුකූලව ඉවත් කිරිමට Google සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව Google පරිශීලනය කරන මිලියන 30ක ජනතාව සඳහා මෙසේ Cookies අක්‍රිය වේ.

මෙම Cookies භාවිත කර ඇති බවට සඳහන් වන්නේ, Google එහි Chrome බ්‍රවුසරයේ පරිශීලකයන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට සහ දත්ත එක්රැස් කිරීම සඳහාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්