සජිත්ගේ මන්ත්‍රීට රනිල්ගෙන් තවත් තනතුරක්

සජිත්ගේ මන්ත්‍රීට රනිල්ගෙන් තවත් තනතුරක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පස්සර සහ ලුණුගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ධුරයන් ලබා දී ඇත.

පසුගිය 06 වනදාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වැවිලි සමාගම්, කාන්තා හා ළමා කටයුතු ආදිය පිළිබඳව උපදේශක ලෙස ඔහුව පත් කරගන්නා ලදි.

Facebook
Twitter
LinkedIn