දේශීය කිරි කර්මාන්තය ඉන්දියාවට බිලි දීම වහා නවතනු!, ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පා ගමනක් හා රැලියක් අද (25) දඹුල්ල නගරයේදී සිදු කරන ලදි.
දේශීය කිරි කර්මාන්තය හා ගොවි බිම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය, සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය, NLDB වෘත්තිය සමිති, මිල්කෝ වෘත්තිය සමිති, කිරි ගොවීන්, කිරි නිෂ්පාදකයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක් වී සිටියහ.
විරෝධතා පා ගමන ආරම්භයේ දීම පොලිසිය ඊට විරෝධය දැක්වූ නමුත් පා ගමන හා රැලිය සාර්ථකව පවත්වන ලදී.


















143










