කියොන්ග්නම් පළාත් උප නගරාධිපති සහ ජවිපෙ අතර හමුවක්

කියොන්ග්නම් පළාත් උප නගරාධිපති සහ ජවිපෙ අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල් මහ විරු සමරුවට සහභාගී වීමට සහ පක්ෂයේ තවත් දේශපාලන කටයුතු කිහිපයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහ දකුණු කොරියාවේ කියොන්ග්නම් පළාත් යන්සාන්හි උප නගරාධිපති චොයි සන්ග් හෝ හමුවී අතර හමුවක් ඊයේ (24) පවත්වා තිබේ.

ඉන් අනතුරුව යන්සාන් නගරයේ ප්‍රධාන ආයතන කිහිපයක් නිරික්ෂණ කිරීමටද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක එක් වී ඇත.

කියොන්ග්නම් පලාතේ යන්සාන්හි උප නගරාධිපති නියෝජනය කරන්නේ එහි විපක්ෂයයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්