පොහොට්ටුවේ පාලක ලේකම් මිල්කෝ එකත් බංකොලොත් කළා – සේවකයෝ පවසති

පොහොට්ටුවේ පාලක ලේකම් මිල්කෝ එකත් බංකොලොත් කළා – සේවකයෝ පවසති

ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

එහි සභාපති සුමිත් අත්තනායක සඳහන් කරන්නේ මේ වනවිට මිල්කෝ ආයතනය ණය මත ක්‍රියාත්මක වන තත්වයකට පත්වී ඇති බවය.

පොහොට්ටු පක්ෂයේ පාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.

ආශ්‍රිත පුවත්

මිල්කෝ හිටපු සභාපතිට චෝදනා රැසක්…

Facebook
Twitter
LinkedIn