ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු විපක්ෂයා බලා සිටින බවත් මෙවර අයවැයෙන් විපක්ෂයේ සිහින බොඳ වී ඇති බවත් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජපක්ෂ පවුලේ නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි.
ජනතාවට සහන ලබා දීම පමණක් නොව සහන ලබා දෙන්නේ කෙසේද යන්න පවා මෙවර අයවැයෙන් පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
තමන් රාජපක්ෂ පවුලේ නීතීඥයා ලෙස පෙනී සිටින නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත 2024 අයවැය වර්ණනා කරද්දී පොහොට්ටු පන්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ මෙරවර අයවැය අසාර්ථක අයවැයක් බවය.
ආශ්‍රිත පුවත්
රාජපක්ෂ පවුලේ නීතිඥයා මමයි – නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත
256










