අයර්ලන්ත කම්කරු පක්ෂයේ ආරාධනයක් අනුව එම පක්ෂයේ වාර්ෂික සම්මේලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් දෙදෙනෙකු සහභාගී වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂයේ අයර්ලන්ත කමිටුවේ සාමාජිකයින් වන එරට ජවිපෙ සංවිධායක රුවන් සමරතුංග සහ දිමුතු දිනේන්‍ද්‍ර එක්වි ඇත.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවති එම පක්ෂ සම්මේලනය සඳහා කියුබාවේ එරට තානාපති ඇතුළු ලෝකයේ විවිධ සමාජවාදි සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී තිබේ



Views: 0










