මේ වනවිට රට තුළ බල පා ඇති සවස් කාලයේ තද සුළං සහ අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය මේ මස අවසානය තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක්ද හටගත හැකි බව ඔහු ප්‍රකාශ කරයි.
විශේෂයෙන් සවස් කාලයේ ගමන් බිමන් යන ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය.
Views: 0










