අධිකරණ තීන්දුවක් වෙනුවට මස්සිනාගේ තීන්දුවක්

අධිකරණ තීන්දුවක් වෙනුවට මස්සිනාගේ තීන්දුවක්

ක්‍රීඩා ඇමති විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් කළ අතුරු පාලක සභාවට එරෙහිව වාරන නියෝගයක් ලබා දී තිබෙන්නේ ඉතා සමීප ළබැඳියාවන් අතර ගැටුමක් තිබෙන විනිසුරුවරයෙකු යටතේ බව හෙළි වී තිබේ.

එම අතුරු පාලක මණ්ඩලයට එරෙහිව හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වාරණ නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට පසුගියදා පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එය විභාග කිරීමට විනිසුරු බන්දුල කරුණාරත්න ක්‍රියා කර තිබූ අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල නීතිඥ ආරිය බී රැකව එම විනිසුරාගේ මස්සිනා බව හෙළි වී ඇත.

Facebook
Twitter
LinkedIn