ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් T20 ලෝක කුසලාන තරඟය නැරඹීමට යාම සඳහා පමණක් මූල්‍ය අපචාර සිදු කළ ආකාරය විගණකාධිපති වාර්තාවකින් හෙළි කිරීම පදම් කරගෙන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී, ක්‍රිකට් වනසා දැමීමට පෙර පිළියමි යෙදිය යුතු ආකාරය හෙළි කර තිබිණි.
අගෝස්තු මස 24 වෙනි දින කරන ලද එම සම්පූර්ණ ප්‍රකාශය හැන්සාන්ඩ් වාර්තාවෙන් උපුටාගෙන පහත දැක්වේ.
Views: 0










