නේපාලයේ බටහිර ප්‍රදේශයට ඊයේ (03) බලපාන ලද රික්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූ පිරිස 100ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Views: 0










