ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි ඊයෙ (01) සිට ක්‍රියාත්මක වන පිරිදි සීනි බදු වැඩි කර තිබේ.
ඒ අනුව 2023 ජනවාරි 04 දිනැති ගැසට් අංක 2313/34 යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සීනි මත පනවනලද ශත 25ක රේගු බද්ධ ඉවත් කර එම බද්ධ රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇත.
රෙමට සීනි බදු වැඩි කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් ලක් වූ අතර ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මහා පරිමාන සීනි බදු වංචාව ඒ අතර ප්‍රධානය.
Views: 0










