විශ්වවිද්‍යාල ආදිවිද්‍යර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව UN යයි

විශ්වවිද්‍යාල ආදිවිද්‍යර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව UN යයි

මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන ආණ්ඩුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මගින් සමාජ මාධ්‍ය මර්දනය සඳහා ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කරමින් විශ්වවිද්‍යාල ආදිවිද්‍යර්ථී ක්‍රියාකාරී මධ්‍යස්ථානය අද (27) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි කාර්යාලය වෙත ලිපියක් බාර දි තිබේ.

එම අවස්ථාවට විවිධ විශ්වවිද්‍යාලවල ආදි විද්‍යාර්තීන් නියෝජනය කරමින් සහකාර කථිකාචාර්ය සකීෆ් සාම්, නීතිඥ ධනංජය දීඝායු, ඉංජිනේරු රුමලි පියත්මා,ඉංජිනේරු සුබෝධ නිශ්ශංක, ඉංජිනේරු චතුර බුද්ධික සහ කසුන් කොඩිකාර, මදුශංක ජයමාල්, දසුන් විජේසේකර යන අය සම්බන්ධ වූහ.

Facebook
Twitter
LinkedIn