කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි 14 හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
අතුරුදන්ව සිටින මෙම දරුවා මාදම්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්ළමා නිවාසයේ පාලකයන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වේ.
කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අතුරුදන් වූ දරුවා සොයා පුළුල් පරීක්ෂණ පවත්වයි.
Views: 0










