ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද යළි ඉහළ දමා ඇත.
ඒ අනුව නව බදු වැඩිකීරීම අනුව එය 10%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු පවසන්නේ මෙම බදු ඉහළ දැමීම අද (22) සිට ක්‍රියාත්මක වන බවය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද ඔහු පවසයි.
Views: 0










