එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසි වාරයට සහභාගී වීමට මෙන්ම තවත් විශේෂ හමුවීම් කිහිපයක් ඉලක්ක කර ගනිමින් විදේශ ගතවුණු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී දොලවත්ත සහ අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ මොහොමඩ් මුෂාරෆ් සහ සමගි ජන බලවේග වඩිවේල් සුරේෂ් යන මන්ත්‍රීවරුන්ද එක්වී සිටින බව වාර්තා වේ.
මෙම පිරිස හෙට (22) යළි දිවයිනට පැමිණීමට නියමිතය.

Views: 0










