කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි රෝගියකු ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
එම රෝගියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෝ ඇමොක්සික්ලේව් (co amoxiclav) නැමැති එන්නත ලබාදීමෙන් පසුව යැයිද මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකි.
76










