රටේ කිසිම දෙයක් වෙනස් වී නෑ – දමයන්ති දර්ශා

රටේ කිසිම දෙයක් වෙනස් වී නෑ – දමයන්ති දර්ශා

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික දේශපාලනික සහ නිලධාරීවාදී පීඩනය හමුවේ සිය පවුලේ සියලු දෙනා සමඟ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ජාත්‍යන්තර රන් පදක්කම්ලාභී දමයන්ති දර්ශා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් රටේ කිසිම දෙයක් වෙනස් වී නැති බව අවධාරණය කර සිටී.

එම පුවත්පතට දැක්වූ අදහස් ඇසුරින් නාමල් පතිරගේ මාධ්‍යවේදීයා “අවුරුදු 20ක්ම නිකන් බලා ගෙන හිටියා“ යන සිරස්තලය යටතේ සම්මුඛ සාකච්ඡාව අද (13) එම පුවත්පතේ පළකර තිබිණි. එම සාකච්ඡාව සඳහා ප්‍රවේශයක් ගනිමින් දමයන්ති දර්ශා ක්‍රීඩිකාව පළකර තිබූ අදහස් උපුටා ගෙන පහත දැක්වේ.

“මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලලා පසුගිය කාලයේ රටේ තරුණයෝ අරගලයක් කළා. රටේ කිසිම දෙයක මේ කියන සිස්ටම් චේන්ජ් එකක් අද දකින්න නෑ. රටේ ක්‍රීඩාවේ තත්වයත් ඕකයි.“ යනුවෙන් අදහස් දක්වා තිබේ.

Facebook
Twitter
LinkedIn