14 හැවිරිදි දැරියක් දූෂණය කළ 13 සහ 18 හැවිරිදි පාසල් සිසුන් අත්අඩංගුවට

14 හැවිරිදි දැරියක් දූෂණය කළ 13 සහ 18 හැවිරිදි පාසල් සිසුන් අත්අඩංගුවට

වයස අවුරුදු 13ක සහ වයස අවුරුදු 18ක වයසේ පසු වූ පාසල් සිසුන් දෙදෙනෙකු පුත්තලම සමගිපුර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර පාසල් වයසේ දැරියක අමාණුෂික ලෙස සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් වනාතවිලුල්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගන තිබේ.

පොලිස් සංඛ්‍යා දත්ත අනුව මේ වනවිට දින පතා වාර්තාවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ සිද්ධි 08ත් 10ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති බවත් පැවසේ.

Facebook
Twitter
LinkedIn