මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී සහයෝගය පළකර ජනාධිපතිවරණයෙන් පසුව අප්පච්චි මළා යැයි කියමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අමාත්‍ය ධූරයක් ලබා ගැනීම දේශපාලන පිල් මාරුවක්දැයි විජිතමුණි සොයිසා මහතා පසුගියදා රැස්වීමකදී විමසා තිබේ.
ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම එතෙක් පැවැති පීඩනය පිට කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ රාජපක්ෂ කල්ලිය දැඩි ලෙස විවේචනය කිරීමට පටන් ගත් විජිතමුණි සොයිසා ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලනිපයේ අංගුත්තර නිකාය හා පිංගුත්තර නිකාය නමින් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බවය.
Views: 0









