ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්වෙයි

ජගත් සාම දර්ශකය සිදු කළ සමීක්ෂණයකින් ලොව සියලුම රටවල් අතුරින් ජනතාවට ජීවත්විය හැකි සාමකාමී රට ලෙසට අයිස්ලන්තයත් ලොව දරුණ සහ බිහිසුණුම රට ලෙස සිරියාවත් පත්ව තිබෙන බව හෙළි කර තිබේ.

පිලිවෙලින් ලොව අනෙකුත් සාමකාමී රටවල් ලෙස එම සමීක්ෂණයෙන් නම් කර ඇත්තේ ඩෙන්මාකය, ඔස්ට්‍රියාව, නවසීලන්තය, ස්විස්ටර්ලන්තය, පින්ලන්තය, කැනඩාව සහ ජපානයයි.

කෙසේ වෙතත් මෙම සමීක්ෂණයට භාවිතා කළ නිර්ණායකයන් පිළිබඳව හෙළදරව් කර නොමැත.

Facebook
Twitter
LinkedIn