ණය කැපීම සම්මතයි – යෝජනාවලිය හර්ෂ ද සිල්වාට

ණය කැපීම සම්මතයි – යෝජනාවලිය හර්ෂ ද සිල්වාට

දේශීය ණය කපාහැරීම සම්බන්ධ සැලසුමට අද (28) කැබිනට් අනුමැතිය ලබා දී ඇති අතර එම සැලසුම් මී ලඟට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අතට මුලින්ම පත් කිරීමට නියමිතය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙට (29) සහ අනිද්දා (30) යන දෙදින තුළ රැස් වී මෙය අනුමත කර ජූලි 01 සහ ‍02 යන දිනයන් හිදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති කටයතු කරමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී සමගි ජන බලවේගයේ බහුතර මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැලකී සභාවෙන් ඉවත්ව ගියහ.

Facebook
Twitter
LinkedIn