වයඹ පළාතේ සිට පිට පළාතවලට ගවයින් ප්‍රවාහනය කිරීම, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් වැඩබලන අධ්‍යක්ෂ, බී.සී.එස් පෙරේරා සඳහන් කරන්නේ, කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් එම තීරණය ගත් බවය.
1










