කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශයේ සංචාරය කරමින් කෑම්පින් කළ තරුණ යුවලකට එල්ල වී ඇති වන අලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්ව තරුණයා රෝහල් ගත කර තිබේ.
පොලිසිය පවසන්නේ ඔවුන් නතරවී සිටි ප්‍රදේශයේ සැරිසැරූ වන අලියෙකු එම තරුණ යුවලට පහර දීමක් සිදු කර ඇති බවය.

1










