ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්

ඊයේ (02) දිනයේදී කොවිඩ් -19 ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ දක්වා ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සං‍ඛ්‍යාව 672,183ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ නිකුත් කළ කොවිඩ් – 19 ආසාදිත මරණ වාර්තාව අනුව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්