මඟ නැඟුමේ සියලු සමාගම් විසුරුවනවා – බන්දුල

මඟ නැඟුමේ සියලු සමාගම් විසුරුවනවා – බන්දුල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කළ මඟ නැඟුම ව්‍යාපෘතිය යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

එලෙස විසුරුවා හරින්නේ එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් යැයි ඇමති බන්දුල ගුණවර්ධන පෙන්වා දෙයි.

ඒ අනුව එම ආයතන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ අදාළ සමාගම් 04 විසුරුවා හැරීමට කටයුතු කරන බව ඇමති බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්