මෑන්පවර් සේවකයන්ගේ පත්වීම් සම්බන්දයෙන් මේ වනවිට මතුව ඇති ගැටලුකාරී තත්වයන් විසඳන ලෙසත් ස්ථීර කළ යුතු මෑන්පර් සේවකයන් සිටියදී දේශපාලන මැදිහත්වීම මත වෙනත් සේවකයන් පිරිසක් මැනීපර් ලෙස සේවයට එක්කර ගැනීමට බලධාරීන් කටයුතු කිරීමට එරෙහිවත් විරෝධය දැක්වම සඳහා එම සේවකයන් මේ දිනවල සාකච්චා පවත්වමින් සිටින බව එහ කැඳවුම් කරු ලංකා විදුලි සේකව සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.
එහි යාපනය දිස්ත්රික් සාකච්ඡාව ඊයේ (23) කිලිනොච්චියේදී පවත්වා තිබේ. අද (24) එහි නුවර දිස්ත්රික් සාකච්චා මහනුවරදී පවත්වා ඇත.




යාපනය දිස්ත්රික් සාකච්ඡාවේ අවස්ථා
Views: 0









