මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදු කර ඇති රුපියල් කෝටි 1000ක බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව.
මෙම වංචාව සම්බන්ධයෙන්ම පසුගිය මාර්තු මස 17වනදාද අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
Anura Dissanayake Parliament Speech on 21.05.2015
Anura Dissanayake’s Parliament Speech on Treasury Bonds on 17.03.2015
Views: 0









