ලෝක වෙළඳපොළේ රන් මිල බසී

ලෝක වෙළඳපොළේ රන් මිල බසී

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල අද (24) පහළ ගොස් ඇත.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,982.72 ක් ලෙස සටහන් වී තිබෙන අතර එම මිල ඊයේ (23) සටහන් වි තිබුණේ, අමෙරිකානු ඩොලර් 2,002ක් ලෙස ය.

Facebook
Twitter
LinkedIn