බැසිල් ලෙඩවෙයි ගෙවන වාට්ටුවට එයි

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (18) රාත්‍රියේ අසනීප තත්වයක් හේතුවෙන් ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

මේ වනවිට නැවතත් ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කර ඇති බව පැවසේ.

 

 

Facebook
Twitter
LinkedIn