මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ යළි රැස්වීමට නියමිතව තිබේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳව අද දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn