මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ සියලුම පාර්ශව මැතිවරණ කොමිසමට කැඳවා සිදු කිරීමට නියමිත විශේෂ සාකච්ඡාව ලබන 07 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එම සාකච්ඡාව එදින මැතිවරණ කොමිසමේ මාසාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී මැතිවරණය පැවැත්වීමට අදාල දිනයන් පිළිබඳව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කිරීමට නියමිතය.
0










