ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%කට වැඩි සංඛ්‍යාවක් ඉහළ මට්ටමේ ආහාර අනාරක්‍ෂිතතාවයකින් පෙලෙමින් සිටින බව ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙරාඩ් රෙබෙලෝ පවසයි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂීය ආධාර කාර්යාංශයේ ආසියානු, ලතින් ඇමරිකා සහ කැරිබියන් කලාපයන් සඳහා අධ්‍යක්‍ෂිකා ස්ටෙෆනි විල්කොක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙරාඩ් රෙබෙලෝ මේ බව සඳහන් කර තිබේ.
Views: 0










