මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය වාහම නියමිත පරිද පවත්වන්නැයි බලකරමින් මාලිමාව ලකුණෙන් තරඟවදින ජාතික ජන බලවේගය දෙවන දිනටත් අද (19) අනුරාධපුරයේ දී විරෝධතා රැලියක් පවත්වන ලදි.
කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට රනිල් රාජපක්ෂ සහ වත්මන් ආණ්ඩු ගන්නා ක්‍රියා මාර්ගවලට එරෙහි සටන්පාඨ සහිත පුවරු මෙහිදී ප්‍රධර්ශනය කළ අතර ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී අදහස් දැක්වූහ.







(අනුරාධපුර)
1










