විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව ලංකාවට

විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව ලංකාවට

සෞදි අරාබියාවේ වෙළඳපොළට ශ්‍රී ලංකාවේ තේ අපනයන සිදුකරනු ලබන ප්‍රධානතම තේ සැපයුම්කරුවෙකු වන කදීර් තේ ආනයන සමාගම ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව හිමිකර ගෙන ඇත.

මෙම තේ පෝච්චියේ ධාරිතාවය ලීටර 14300ක් වන අතර, ඊට අදාල සහතිකය ඊයේ (18) ප්‍රදානය කර තිබුනි.

Facebook
Twitter
LinkedIn