නිර්මාල් රංජිත් දේවසිරිට ප්‍රහාරයක්!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ඊයේ (01) කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය අසලදී එම මැයි රැලියට සහභාගී වූ පිරිසක් විසින් පහරදී තිබේ.

පහරදීමෙන් තුවාල ලැබු නිර්මාල් රංජිත් දේවසිරි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එම මැයි දින රැලියට ශ්‍රිලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී තිබේ.

 

Facebook
Twitter
LinkedIn