පළාත් පලාන ආයතන ඡන්ද විමසීම සඳහා තරඟ කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් කැඳවීමක් සිදුකර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, ලබන අඟහරුවාදා දිනයේ අදාළ කැඳවීම සිදුකර ඇති බවය.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Views: 0










