මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට සමගාමීව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අද (11) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.
මෙහිදී එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නියමිතය.
ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.
0










